තරුණියගේ මොලයේ තිබී හමු වූ දේ දැකපු වෛද්‍යවරු විමතියට පත්වුනා

0
58

ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු පැහැති පණුවා හඳුනා ගැනුණි.

සම්පුර්ණ විස්තරය පහල වීඩියෝවෙන් නරඹන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here