උණුසුම් පුවත් ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා. By Paththare Digital - August 9, 2023 0 79 මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මූලාශ්‍රය – නෙත් නිව්ස් ( කණින් කොනින්)