වසර 2ක් තුළ හෙද හෙදියන් 2,528ක් සේවය ඇහැර ගිහින්.

0
72

පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසු‌වේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි.

මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here