Sat. May 18th, 2024

පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසු‌වේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි.

මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *