Sat. Jul 27th, 2024

Month: May 2024

පාසලේ නේවාසිකාගාරයේ නැවතී ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට නේවාසිකාගාර පාලිකාව සිදුකල අහස පොලොව නුහුලන දේ.

පාසල් නේවාසිකාගාරය කියන්නේ දරුවන්ට ආරක්ෂාව සලසන තැනක් වුවද සමහර නේවාසිකාගාර එලෙසින් නොවේ. යාපනයේ පාසලක නේවාසිකාගාරයේ පාලිකාව එහි සිසුවියන්ට සිදුකර ඇති දේ දුටු හැමෝගෙම ඇස් වලින් කදුළු වැටුනා. මේ කතාව දැනගන්න…

දුප්පත් සිසුන් යන පාසලක විදුහල්පතිනිය නොමිලේ දෙන උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කරයි.

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ…

ට්‍රම්ප් වරදකරු ලෙස ඓතිහාසික තීන්දුවක්.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස්…

කසාදයයි රැකියාවයි එකම දවසේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ…

වස්ති අනුෂ්ක ජනප්‍රිය නිලි වොල්ගා සමගින් සුබ මොහොතින් යුග දිවියට.

වස්ති අනුෂ්ක කිවුවම කවුද නොදන්නේ. මුළු රටේම ආදරය දිනු ආදරණිය චරිතයක් තමයි ඔහු. ඔහු විවාහ වෙන්නේ නෑ කියලා කියපු නිසාම ඔහුගේ විවාහයක් ගැන කවුරුවත් කතාකරේ නෑ. ඔන්න එහෙම කියපු අනුෂ්ක…

දකුණු පලාතම භීතියට පත්කරමින් පුතුගේ වැරදි වලින් පලිගන්න පියෙකුට සිදුකල අහස පොලොව නුහුලන දේ.

දකුණු පලාතම සලිත කල අපරාධයක් පසුගියදා සිදුවුවා. එය ලංකාවේම අවධානය දිනගන්නටද සමත් වුනා. පාතාලයද සම්බන්ධ මෙම අපරාධය නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්නේ පුතුන්ගේ වැරදි වලට පියෙකි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව…

තිසාරාට අතරමගදී අනියම් සැමියා කල අහස පොලොව නුහුලන දේ.

අපරාධ සිදුවීම් දිගින් දිගටම අසන්නට ලැබීම කනගාටුදායක තත්වයකි. සීදුව කම්පා කරමින් දෙදරු මවක් අවාසනාවන්ත අයුරින් අවසන් ගමන් යන්නේ තවත් ඛේදවාචකයක් ලෙසින්. රටම කැළඹු මේ සිදුවීම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න ජීවන ගමනින් සමුගනී.

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු…

ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දෙන්නගෙ පොඩි දූ තාරුකී.

ශ්‍රියන්ත මෙන්ඩිස් – කුසුම් රේණු කියන්නෙ මෙරට කලාවට ගෞරවනීය මතක දායාද කරන ප්‍රවීණ කලා තරු යුවළක්. නිර්මාණවලින් වගේම මේ යුවළ ගැන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසාවෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වෙනවා. ඔවුන් දූලා…