වස්ති අනුෂ්ක ජනප්‍රිය නිලි වොල්ගා සමගින් සුබ මොහොතින් යුග දිවියට.

වස්ති අනුෂ්ක කිවුවම කවුද නොදන්නේ. මුළු රටේම ආදරය දිනු ආදරණිය චරිතයක් තමයි ඔහු. ඔහු විවාහ වෙන්නේ නෑ කියලා කියපු නිසාම ඔහුගේ විවාහයක් ගැන කවුරුවත් කතාකරේ නෑ. ඔන්න එහෙම කියපු අනුෂ්ක අද විවාහ වෙලා කාටත් හොර රහසේ ඒ ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී එක්ක. ඒ අවස්ථාවේ සේයාරූ පහත විදියෝවෙන් නරඹන්න.

https://youtu.be/BSehHtNk2H0

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *