දේහය මිහිදන් කර දින තුනකට පසු මිය ගිය පුද්ගලයා නිවසට පැමිණෙයි

මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කර දින තුනකට පසු මියගිය පුද්ගලයා තම මව සහ ඥාතීන් සමඟ ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.තවත් විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න

https://youtu.be/BZhgJ47rk3k

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *