Month: July 2023

  • ඉන්ධන මිල වෙනස්වෙයි.

    ඉන්ධන මිල වෙනස්වෙයි.

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි. මේ අතර…

  • උමාරා සිංහවශගේ ආන්දෝලනයට තුඩු දුන් ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ෂණ අරඹයි.

    උමාරා සිංහවශගේ ආන්දෝලනයට තුඩු දුන් ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ෂණ අරඹයි.

    ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය. ජතික ගිය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

  • භූතා#ත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙයි.

    භූතා#ත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙයි.

    පාදුක්ක ප්‍රදේශයේ පාසලක භූතාත්මයක් සැරිසරන්නේ යැයි මතයක් හේතුවෙන් එහි සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ. එම පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යාවක පසුගිය කොරෝනා සමයේ දී මියගොස් ඇති අතර ඇයගේ භූතාත්මය පාසලේ ගැවසෙන බවට රාවයක් පැතිරී යයි. මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව…

  • නැවතත් පැය 1 – 3ක විදුලි කප්පාදුවක්. උඩවලව – සමනල වැව් හිදෙයි.

    නැවතත් පැය 1 – 3ක විදුලි කප්පාදුවක්. උඩවලව – සමනල වැව් හිදෙයි.

    සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද අඩාළ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ඉදිරි සතිය තුළදී පමණක් සමස්ථයක් ලෙස රුපියල් බිලියන 30ක පමණ අලාභයක් මෙමගින් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. සමනල වැවේ සිට උඩවලව ජලාශයට දින දහයකට සෑහෙන ජල…

  • උපාධිය ලබාගෙන ගෙදරය ආව ඇය එදිනෙන් ඇගේ ජීවිතය අවසන් කරන්න තනියම තීරණය කරලා.

    උපාධිය ලබාගෙන ගෙදරය ආව ඇය එදිනෙන් ඇගේ ජීවිතය අවසන් කරන්න තනියම තීරණය කරලා.

    හීන දැකපු ඒ දවසට ඇය ගොඩක් කල් පෙරුම් පුරන්න ඇති… ඒත් ඒ හැම දෙයක්ම සුන් වෙන්න ගියේ එක තත්පරයක් විතරයි… දරුවන් බොහෝ දෙනෙක් උසස්පෙළ විභාගයට මුහුණ දුන්නත් ඉන් තෝරාගත්ත් දරුවන් කීප දෙනෙක්ට විතරක් විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා… කොහොම වුණත් ඇය ඒ කඩයිමත් සමත් වුණ දියණියක්… මේ කතාව ඇය ගැනයි… සත්කුණරත්නම් කෞෂිකා නැමති 27 හැවිරිදි මෙම තරුණිය…

  • සිමෙන්ති ශාලාවක් මහ දවාලේ කොල්ලකයි.යකඩ කෑල්ලෙන් කෑල්ල උස්සන හැටි

    සිමෙන්ති ශාලාවක් මහ දවාලේ කොල්ලකයි.යකඩ කෑල්ලෙන් කෑල්ල උස්සන හැටි

    කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..

  • කොල්ලෝ හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි මේ. මේක බලලා 64 මායම් වලට නම් අහුවෙන්න එපා..!

    කොල්ලෝ හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි මේ. මේක බලලා 64 මායම් වලට නම් අහුවෙන්න එපා..!

    මල්ලි ගෑනු මායම්වලට නම් අහු වෙන්න එපා,අහු වුනොත් විතරයි.හැසිරීමෙන් සහ චර්‍යා රටාවෙන් ගැහැනියකට පුළුවන් ඕනෑම පිරිමියෙකු වසඟයට.ඒවට කියනේ ඉතිං 64 මායම් කියලා.මේ කියන්නේ ගැහැනු අයගේ 64 මායම් ගැන.දන්නෙ නැති අය කියවල බලන්නකෝ. නෙතඟින් බැලීමඇස් කැරකැවීම/ඇස් නැටවීමඇස් පියවීමඇස් නෙරා බැලීමවරින්වර බැලීමඇස් අඩක් වැසීමඇස් සම්පූර්ණයෙන් වැසීමවෙනතක් බලා සිටීමයමක් සිඹීමනාසය අකුලා ගැනීමසුසුම් ලෑමකට කොනට නඟා සිනාසීමතොල පිට පෙරළා…