Sun. Sep 8th, 2024

Month: August 2023

දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙයි.

කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල…

තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි.

වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ. වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම…

“විදුලි බිල දරන්න බෑ..” පාකිස්තාන වැසියන් පාරට බහියි.

දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ. ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා…

එන්නත් වලින් මිලියන ගණනක වංචාවක් යැයි චෝදනා

හිටපු අමාත්‍ය චන්න ජයසුමන නිල නිවස අතහැර නොයාම සම්බන්ධව අමාත්‍යවරයාගේ නිවස අසල පුරවැසි බලය සභාපති තුමන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යයට කරුණු දක්වමින් කරුණු රාශියක් ඉදිරිපත් කර තැබුවා. එම අවස්ථාවේ…

වැලිකඩ පොලිස්සියට ගෙන ආ මෙහෙකාරියගේ මරණය සිදුවුණේ මෙහෙමයි | තොරතුරු රැසක් අනාවරණය වෙයි

සුධර්මා නෙත්තිකුමර් නමැති ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස්සිය මගින් අත්තඩංගුවට ගෙන සිටි රාජකුමාරි නමැති කාන්තාව මි,යයාමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.ඒ පුවත පිළිබඳව…

තල්පිටියේ බිහිසුණු දුම්රිය සිදුවීමක්.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය. වෑන් රථයේ දෙදෙනෙකු…

අනුර මොල්ටාවේ දැම්මා කියන සල්ලි රාජපක්ෂලාගේද..?

පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෝල්ටාවේ අනුර දැම්ම මුදල් රාජපක්ෂලගේද යන්න ප්‍රශ්නයක් යොමුකරමින් අසා තිබෙනවා. එම මුදල් ඔබගේ නොවේනම් කෙලින්ම කියන ලෙසට අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා…

මිනිස්සු එහෙ මෙහෙ අත දුවයි – රන්දෝලි පෙරහැරේ අලි කුලප්පු වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය දින කිහිපයක් පුරාවට පැවැත්වුනා..මෙහිදී දින කිහිපයකදීම පෙරහැරේ අලි ඇතුන් කුලප්පු වන බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ කිහිපයක්ම පැතිර ගියා..ඊයේ දිනයේද පැවැත්වුණු පෙරහැරේ…

“කිසිම ආත්මෙක මට කලින් ඉස්සර වෙන්න එපා බබා” – අවසන් ගමන් ගිය සැමියා ගැන බිරිඳ තැබූ සංවේදී සටහන.

ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්. අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්. හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද…

ස්ථාවර තැන්පතු මත 5%ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.

– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර්…