Posted inඋණුසුම් පුවත්
දින තුනක් එක බිරිඳක් ළඟ, තව දින තුනක් තව බිරිඳක් ළඟ, ඉරිදා නිවාඩු. මේක නම් අමුතුම කතාවක්.
සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන්…