Sat. Jul 27th, 2024

Month: September 2023

කොල්ලෝ මේ දිනවල පිස්සුවෙන් වගේ හොයපු සුන්දර නිළියගේ කතාව.

ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා නේද ? ඔව්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙද්දි දිවිතුරා, සිදාදියේ සමනලියො කියන ටෙලිනාට්‍යවල කැපීපෙනෙන විදිහෙ චරිතවල රඟපාන්න ලැබුණා. ඒ…

LECO විදුලි බිලට තවත් බද්දක්. මෙන්න අලුත් බිල වැඩිවෙන හැටි.

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්.

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව,…

Dumbledore සදහටම නික්ම යයි.

අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය. ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir…

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

අද දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී…

අවුරුදු 4 සපුරණ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යයි.

වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන…

වාහන මිල තවත් වැඩි වෙයි

විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරයි. එම…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.

2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1…

හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..!

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව…

ඉදිරි කාලය අමාරුයි.. IMF දෙවැනි වාරිකය පමාවෙන ලකුණුඉදිරි කාලය අමාරුයි..

ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර්…