Posted inඋණුසුම් පුවත්
”පෙම් සබඳතා සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රය ” ගැන පොලිසියෙන් නිවේදනයක්
පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ…