Sat. Jul 27th, 2024

Month: October 2023

මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට…

පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.

ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා…

අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළට.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන මිලද ඉහළ යාම මත…

“අක්කී, ඔයා අම්මා කෙනෙක් වෙන්න ආස නැද්ද?” – රසිකයන්ගේ ප්‍රශ්නවලට ශලනි දුන්න උත්තර.

ශලනි තාරකා කියන්නේ කවුරුත් දන්නා, ආදරය කරන අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්. ඉතින් ශලනි එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට තමන්ගෙන්…

මව් කිරි ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්..!

පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසීය.…

දුම්රිය – ලංගම අනතුරුවලින් මියයන අයට ලක්ෂ 5ක වන්දියක්.

දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත. ඒ ප්‍රවාහන හා මහාමාර්ග…

කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානකින් කොකේන් සහ හෑෂ් මාට්ටු

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ. එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල…

පැතුම් නිශ්ශංක අංක 1ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලියේ මේ…

මංගල සාදයේදී ම අවසන් ගමන් ගිය අයෝධ්‍යා.

මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි…

රාජ්‍ය සේවයට එක්වන අලුත්ම කණ්ඩායම.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන්…