Mon. Sep 16th, 2024

Month: October 2023

රුපියල් 400ක බෙහෙත් රුපියල් 4,000 බැගින් මිල දී ගෙන.

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ…

මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි. නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව ඇත. අද දින සිදුකර ස්කෑන්…

තෙල් මිල ,විදුලි බිල වැඩි වෙද්දී ගෑස් මිලත් නගී..?

ආර්ථික උද්ධමනය නිසා අපේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල නොසිතූ විරූ අයුරින් ඉහළ ගිය ආකාරය ඔබට මතක ඇති. යම් තරමකින් හෝ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලැබෙමින් පවතින මොහොතක අද…

දකුණේ රෝහල්වල නොමිලේ පරීක්ෂණවලට සීමා.

රසායනාගාර වියදම් කළමනාකරණය කිරීම සඳහා රෝහල්හි නොමිලයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා…

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද.

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි. තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට…

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට.

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම…

අද පස්වරු 2න් පසු තද වැසි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල…

තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට.

පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින්  සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට…

වැඩි වෙන විදුලි බිල ගෙවන්න වෙන්නේ මෙහෙමයි.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි.  ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය…

දරුවන්ට සරුංගල් යැවීමට ඉඩදෙන්න එපා.. කුඩා දරුවන්ට වසංගත රෝගයක්.

කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ…