Thu. Sep 19th, 2024

Month: October 2023

හැකිතරම් ඉන්ධන ගබඩා කරගන්න – ජනාධිපති

අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12දා) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී…

අලුතින්ම තැනූ ජනපති මන්දිරය බදු දෙයි.

2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී…

දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව එළියට.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍ය විජයදාස…

විදුලි බිල වැඩි නොකළොත් වෙන දේ IMF පහදයි.

විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ…

තව තවත් බදු පනවන්න බෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

තව දුරටත් ජනතාව මත නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ. මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර මෙම…

රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුනක් සඳහා නිදහස් සංචාරක වීසා.

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා.…

IMF අලුත් කොන්දේසි 16 ගැන අනාවරණයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන කොන්දේසි නිසිආකාරයෙන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ…

IMF සමඟ එකඟතාවක් අද හෙටම. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. අදාළ මාධ්‍ය වාර්තා හී…

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල තවත් පැල්මක්

නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ. කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය…

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ. මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි. ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු…