Sat. Jul 27th, 2024

Month: November 2023

වෙන්දේසියට පෙර කෝටි 15කට අලෙවි වූ ක්‍රීඩකයා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට…

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි.

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්…

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිළිබඳ තීරණයක්.

ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.  අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, වෙන්නප්පුව…

අදත් සවස 2න් වෙනසක්. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (26) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු…

උත්සව සමය සඳහා සහල් ආනයනයට සුදානම්.

එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල්…

වැල්ලම්පිටියේ හදිසි මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට.

අද (26) අලුයම වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ…

විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමනේ..

“අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්නම්.” යැයි පවසා නින්දට ගිය තරුණියක්…

ඔන්ලයින් ණය උගුලට ඔයත් හසු වුනාද..?

ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි…

ඉන්දියා – ඕස්ට්‍රේලියා පළමු ටී-20 තරගය අද.

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගය අද සිට ආරම්භවීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය අද විශාකපට්නම් හිදි පැවැත්වෙනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන්…

අවුරුදු 4 සම්පූර්ණ දරුවන් පෙරපාසල්,  සාමාන්‍ය පෙළ 10 වසරට එයි,

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. අද (22) පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,…