Sat. Jul 27th, 2024

Month: November 2023

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි. එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා…

මෙරට ඉන්ධන අලෙවියට තවත් සමාගමක් එයි.

පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ. ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම…

සරසවි සිසුවාගේ දාන පාරමිතාව.

මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මව්පියන් තීරණය කර තිබේ. මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන තොරතුරු ඇසෙන්නේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙනි. 23 හැවිරිදි වියේ පසුවන ඉසංක…

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය. වීඩියෝ උපුටා ගැනීම Sujeewa Senasinghe මුහුනුපොතෙන්.

ක්‍රිකට් ලෝක ශූරයන්ට ලැබුණු මුදල මෙන්න. ලංකාවටත් ඩොලර් 180,000 ක්.

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් ලෙසින් ඕස්ට්‍රේලියාව ඊයේ (19) දිනයේ දී කිරුළු පැළඳීය. ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිල ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබීය. මෙවර…

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස් වෙයි.

ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා…

මතේ රස බලන්නට පෙම්වතිය මිතුරන්ට විකුණු පෙම්වතා.

මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම බාලවයස්කාරිය නිකවැරැටිය ප්‍රදේශයේ…

තරග දිනන මන්තරය ශර්මා කියයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග සියල්ලම ජය ගැනීමට හැකි වූයේ පසුගිය තරගවල සිදුවූ වැරදි අමතක කර අද දවසේ තරගය පිළිබදවම පමණක් සිතීමෙන් පමණක් බව ඉන්දීය කණ්ඩායමේ නායක…

ලෝක වෙළෙඳපොලෙහි තෙල් මිල යළි ඉහළට.

ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% කින් ඉහළ ගොස් ඇත. එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙස…

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ…