සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි
ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි. එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා…