Sat. Nov 23rd, 2024

Month: November 2023

අයි.පී.එල් තරඟත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වෙන්න සුදානමක්.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇතැම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන්…

දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ. ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය. ඒ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට…

ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.

ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ. වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික්…

අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි. මීට පෙර…

වසරක් පාසා බිලියන 7ක් පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.…

රු 20,000 මාසික දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයි.

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසයි. අන්තර් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ…

පාසල් යද්දී ක්ලාන්ත වී වැටුනු සිසුවා අවසන් ගමනේ.

කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි…

ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වැසේ.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා…

හෝමාගමින් ඇසෙන අහස පොළව නුහුලණ කතාවක්. පාපතර පෙම්වතා අත්අඩංගුවට.

හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බැසිල්ට ලැබෙන ලකුණු.

මීළඟ ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂ ලැයිස්තුවේ මේ වන…