Sun. Sep 8th, 2024

Month: December 2023

ජංගම දුරකථන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම.

වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්, රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 2024 ජනවාරි 1…

බොහෝ සිරකරුවන්ට හෙට නත්තල් සමාව.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පැවසීය. එම සිරකරුවන්ට කොන්දේසි…

රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු…

බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වුණි. පසුගිය නොවැම්බර් 30 වනදාට පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 79.85ක්…

රාජ්‍ය​ සේවයේ නිවාඩු අඩුවේ.

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.…

එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා…

මෙහෙණින් වහන්සේ නමක් වෙන්න යන ඩයනා ගමගේ.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන තිබේ. රාජ්‍ය අමාත්‍යවරිය ද එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති අතර, ඇය ඒ සඳහා ඊයේ (21) හිස…

චාමර වීරසිංහ ICU එකේ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි. දැඩි…

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්.

ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තවත් 5000කට අධික…

විදුලි බිල සංශෝධනයට වැට් බද්දේ බලපෑමක් තියෙයිද..?

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවයි. ඒ…