Mon. Sep 16th, 2024

Month: December 2023

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන…

මේ දෙසැම්බර් 26ත්, 2004 වගේලු. ප්‍රවේශම් වෙන්න වෙයි. මේක අමුතුම කතාවක්.

මේ වර්ෂයේ දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය 2004 දී ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදු වූ රුදුරු සුනාමි තත්ත්වයට සමාන බව හෙළිදරව් වී තිබෙනවා. 2004 දෙසැම්බර් 26දා උඳුවප් පසළොස්වක පොහෝ දිනයදා මෙරට…

IPL ක්‍රීඩක වෙන්දේසිය අද.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ.…

රට රැකියාවට යන්න ඉන්න අය වෙනුවෙන් ගත් තීරණයක්.

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක…

විදුලි බිල සංශෝධනයක්.

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි…

මුතු ඇටයේ හිඟන්නන්ගේ හදිසි වැඩි වීමක්.

නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බව හෙළිව තිබේ.  අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ…

නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා.

සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාර මගින් සිදුකරමින් පවතිනවා. සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව එම කටයුතු…

සෝමාවතියට නැවත දැනුම් දෙන තෙක් එන්න එපා.

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. පවතින අධික…

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්.

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන්…