වැරදි කරොත් ලයිසන් කැන්සල් – වැඩබලන පොලිස්පති.
විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික…