Year: 2023
-
දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාගේ ඉරණම යතුරුපැදියකින් විසඳුන හැටි
දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාට යතුරුපැදියක් කල මහා අපරාධය.මුළු ප්‍රදේශයක්ම කම්පාකල සිදුවීමක් අපට වාර්තා වුනා.උසස්පෙළ විභාගයට මුහුණදී,ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය සිසුවෙකුගේ ජිවිත ඉරණම ප්‍රතිඵල පැමිණීමට මාසයකට පෙර විසඳුනු ඒ කනගාටුදායක පුවතේ සම්පුර්ණ විස්තරය මෙන්න
-
ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට සැරසෙයි.
පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ…
-
අයහපත් කාලගුණයෙන් පාසල් කිහිපයක් වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක් වසා නිවාඩු ලබා දී තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න
-
වැඩි මිලට සහල් විකුණන අයට වැඩ වරදියි.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවත් එවැනි වෙළෙඳසලක් වේ නම් ඒ පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය වෙත තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සහල්…
-
ණය මුදලක් නිසා හොදම මිතුරන් දෙදෙනා ජිවිතයෙන් සමුගනී.
ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ පුවතක් මාතලේ පොලිස් වසමෙන් වාර්තා වේ. තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු ඉල්ලා සිටි අවස්ථාවේදී එම මුදල දීමට නොහැකි වූ මිතුරා සියදිවි නසාගෙන ඇති අතර ණයට දුන් පුද්ගලයා අදාළ ණය මුදල ඉල්ලා බැණ වැදීම නිසා සිත් තැවුලට…
-
චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය ලංකාව බව අනාවරණය වෙයි.
මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය…
-
තනි රෝදයෙන් බයික් පැද්දට ලක්ෂයක දඩයක්.
තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක නති රෝදයෙන් යතුරු පැදිය පැදීමේ වරදක් කර ඇති බවට ඔහුට විරුද්ධව පොලිසිය විසින් අධිකරණය නඩු පවරා තිබිණි. අදාල දඩ මුදල නොගෙවන්නේ නම් මාස 20ක ලිහිල් දඬුවමක් ක‍්‍රියාත්මක කරන ලෙසද…
-
බිරිඳගේ අනියම් පෙම නිසා දියණිය සමග සැමියා කරගත් දෙයක්.
කන්තලේ පොලිස් වසමේ රජඇළ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ඊයේ (සැප්. 6) පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වන කන්තලේ, පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මිය ගිය දියණියට වයස අවුරුදු 6කි. පොලිසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විදේශ…
-
වසරකට පසු ගෝටාභය කට අරී – Channel 4 චෝදනාවට ප්‍රතිචාර දක්වයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
-
සචිත්‍රට ඇප නැතිවෙයි. ජාවාරම පිටුපස ප්‍රධානීන් කිහිපදෙනෙක් නීතිඥවරයෙක් නම් ලිස්ට් එක හෙළිකරයි.
මෙරට අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත්‍ර සේනානායක කියලා කියන්නේ.ඔහු පිළිබඳව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින ඔහු ගැන මෙන්න නවතම විස්තරය
