Year: 2023
-
බිරිඳ සමග ඇතිවූ අමනාපයක් නිසා පියෙක් තම දියණියත් සමග කරගත් අපරාධය
සිය බිරිඳ සමග ඇතිකරගත් අමානාපයක් නිසා සැමියා සහ ආදරණිය දියණිය කරගත් අපරාධයක් පිළිබඳව පුවතක් අපට වාර්තා වනවා. වැඩිවිස්තර දැනගන්න පහත තිබෙන වීඩියෝව බලන්න.
-
රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති කියයි.
බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක්…
-
පාස්කු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුම් දෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

“අපේ හුස්ම ටිකට අදට 4 යි.” කාටත් නොදැනීම ටික ටික ලොකු වුණ පුංචි රාහුල්ගේ උපන්දිනය දවස.
මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා නේ. ඉතින් මේ බලන්නකෝ රාහුල් පුතාගේ මේ උපන්දිනය හැඩ කරන්න ඒ දෙන්නා කොච්චර නම් මහන්සි වෙලාද කියලා. ඉතින් මේ දවස් එයාලාගෙ…

සරසවි වරම් ලද සිසුන්ට දැනුම්දීමක්.
2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවය. අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඒ මහතා තවදුරටත් පවසයි.
-
එළවළු මිල පහළට යයි නවතම ගණන් දැනුම් දෙයි.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා සඳහන් කළේ, අද (06) දිකයේ එළවළු මිල විශාල වශයෙන් අඩු වි තිබුණත් අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි. ඔහු තවදුරටත් පවසන්නේ අලෙවිය අඩු වීමට ප්‍රධානතම…

නම වෙනස් කරන සුදානම් ඉන්දියාව.
ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය. නිල උත්සවයක් සඳහා…