Fri. May 3rd, 2024

මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා නේ. ඉතින් මේ බලන්නකෝ රාහුල් පුතාගේ මේ උපන්දිනය හැඩ කරන්න ඒ දෙන්නා කොච්චර නම් මහන්සි වෙලාද කියලා.

ඉතින් මේ දවස් එයාලාගෙ “හුස්ම ටිකට” අමතක නොවන දවසක් කරන්න ඒ දෙන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *