Posted inඋණුසුම් පුවත් නව රැකියා 50000ක්. නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි. එම නව රැකියා බිහි වූ පසු පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද නියෝජ්‍ය… Posted by Paththare ital January 31, 2024
Posted inඋණුසුම් පුවත් නව රැකියා 50000ක්. නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි. එම නව රැකියා බිහි වූ පසු පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද නියෝජ්‍ය… Posted by Paththare Digital January 31, 2024
Posted inඋණුසුම් පුවත් ගිහි ඇඳුමින් ට්‍රිප් ගිය ලොකු හාමුදුරුවන්ට විරෝධයක්. ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න… Posted by Paththare ital January 31, 2024
Posted inඋණුසුම් පුවත් ගිහි ඇඳුමින් ට්‍රිප් ගිය ලොකු හාමුදුරුවන්ට විරෝධයක්. ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න… Posted by Paththare Digital January 31, 2024
Posted inඋණුසුම් පුවත් විදුලි බිල්පත් ගෙවන්න ක්‍රම රැසක්. විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව එම මණ්ඩලයේ CEBCare යෙදවුම, online බැංකු සේවාවන්, ලංවිම වෙබ්… Posted by Paththare ital January 30, 2024
Posted inඋණුසුම් පුවත් ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණ 22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ. ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.… Posted by Paththare ital January 29, 2024
Posted inඋණුසුම් පුවත් පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා… Posted by Paththare Digital January 29, 2024
Posted inඋණුසුම් පුවත් රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී. සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි. කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී… Posted by Paththare Digital January 29, 2024
Posted inඋණුසුම් පුවත් මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර… Posted by Paththare ital January 29, 2024
Posted inඋණුසුම් පුවත් මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර… Posted by Paththare Digital January 29, 2024