Fri. Sep 20th, 2024

Month: April 2024

හිරගෙදර ඉන්න කෙහෙළිය නිල වාහන දීලත් නෑ ..නිල නිවස දීලත් නෑ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වනවා.…

තෙවරප්පෙරුමට වැදුණේ විදුලි සැර ද අකුණු සැර ද – නිසි පිළිතුරක් තවම නෑ.

හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික…

ලෝකයේ සුපිරිම අන්නාසි ලංකාවටත් එන ලකුණු.

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…

සූරිය මංගල්ලේ ගීතය විකෘති කලේ සුරාබදු නිලධාරියෙක්.

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය…

පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති…

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා නමින් වට්ස්ඇප් ගිනුම් හරහා ව්‍යාජ පණිවිඩ හුවමාරු වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමයි.

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා…

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ…

මුහුදේදී ඇල්ලු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 3798ක්.

පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි…