Sun. Nov 24th, 2024

Month: April 2024

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්.

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර 24වන දින ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන අදියර 17වන බදාද ආරම්භ වන…

නිදහස් පක්ෂයේ ගේට්ටුවට ඉබි යතුරු දෙකක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වය විසින් ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු…

එංගලන්තයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ලංකාවේ පුංචි කෙල්ල.

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත්වුණා. මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු…

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට සමාව.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව…

ජනපති අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළට.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ…

ලොව කාන්තා හිංසනය වැඩිම රට පැපුවා නිවුගිනියාව ගැන ඔබ නොදත් දේවල් 10ක්

පැපුවා නිව්ගිනියාව, පැපුවා නිවුගිනියාව ගැන ඔයාලා දන්නවද. පැපුවා නිවුගිනියාව කියන්නේ බහුල සම්පත්, උණුසුම් මිනිසුන් සිටින පහසුකම් අඩු නමුත් එය ලෝකයේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්ය සහ නල ජලය වැනි නවීන සුඛෝපභෝගි…

ප්‍රමි­ති­යෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ…

ඉස්ලාම් දේවස්ථාන ගැන පොලිසිය ගත් තීරණය.

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී…

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා…