විශේෂ බස් ධාවනය අද සිට.
සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම්…
සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම්…
පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ.…
යුරෝපයේ සහ ආසියාවේ විශාල ප්රදේශයක් ආවරණය කරමින් රුසියාව විවිධාකාර හා ආකර්ෂණීය ස්ථානයකි. එය එහි ඉතිහාසය සහ කුතුහලය දනවන දේශපාලනය මෙන්ම එහි පොහොසත් සංස්කෘතිය සහ සාහිත්‍යය සඳහා ප්‍රසිද්ධය අද අපි මේ…
සිරියාවේ ඩමස්කස් පිහිටි ඉරානයේ තානාදිපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට එල්ල කල ඉස්ශ්රාළ ප්‍රහාරය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.මෙම ගුවන් ප්‍රහාරය පිළිබඳව නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මුලස්තානයේදීද සංවාදයකට ලක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසනවා.මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිත්වයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණය…
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියදීයි. අද (04) දහවල් දමිතා…
පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම් අතරතුර පාතාල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් විසින් ඔවුන්ගේ පවුලේ අයවලුන්ට හිරිහැර නොකරන ලෙස ඉල්ලමින් පොලිස් පරීක්ෂක ප්‍රදීප් නිළධාරියාට ලබාදුන් දුරකථන හඩ පට මෙන්න.පහත වීඩියෝවෙන් අහන්න
නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණඩායම ඊයේ (03) සමත් වුණා. දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී ඊයේ පැවති තෙවැනි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 69 වන වියේ…
ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබෙනවා. හිගුරාන සීනි සමාගම…