ජනපති අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළට.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ…

ලොව කාන්තා හිංසනය වැඩිම රට පැපුවා නිවුගිනියාව ගැන ඔබ නොදත් දේවල් 10ක්

පැපුවා නිව්ගිනියාව, පැපුවා නිවුගිනියාව ගැන ඔයාලා දන්නවද. පැපුවා නිවුගිනියාව කියන්නේ බහුල සම්පත්, උණුසුම් මිනිසුන් සිටින පහසුකම් අඩු නමුත් එය ලෝකයේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්ය සහ නල ජලය වැනි නවීන සුඛෝපභෝගි…

ප්‍රමි­ති­යෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ…

ඉස්ලාම් දේවස්ථාන ගැන පොලිසිය ගත් තීරණය.

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී…

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා…

ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා…