Posted inඋණුසුම් පුවත්
හෙට පාර්ලිමේන්තුව විසුරුවයි ද…? බැසිල් සහ ඉන්දිය කොමසාරිස් අතර හමුවක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර…