Posted inUncategorized මත්පැන් සම්බන්ධයෙන් ලොකු තීරණයක්. 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට… Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය. ආගමන… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය. ආගමන… Posted by Paththare Digital April 25, 2024
Posted inවිඩියෝ කුලියට පෙම්වතියන් ගන්න පුළුවන් අමුතු ජපානේ. කුලියට පෙම්වතියක් ලබා ගන්න පුළුවන් ජපානේ තියෙන අමුතුම ක්‍රමයක් ගැන මීට කලින් ඔයාලා අහලා නැතිව ඇතිඇත්තටම මොකක්ද මේ කුලී පෙම්වතිය සේවාව, ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න. https://youtu.be/XdJ8m5GG6c8 Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100ක්, යතුරු පැදි කණ්ඩායම් 50 ක්, බස්නාහිර සහ දකුණට. යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100ක්, යතුරු පැදි කණ්ඩායම් 50 ක්, බස්නාහිර සහ දකුණට. යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව… Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට. උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි . Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ඉදිරි දින කිහිපය ගැන අවවාධාත්මක නිවේදනයක්..! https://www.youtube.com/watch?v=6q27oiujFaU Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් හදිසියේ ආ අමුත්තන් නිසා ජනතාව කලබල වෙයි. දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු හේතුවෙන් දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනතාව මෙන්ම නගරයට පැමිණි සිටි පිරිස්ද නොසන්සුන්තාවට පත්ව තිබෙනවා. මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි. එලෙස ජීවිතක්ෂයට… Posted by Paththare Digital April 25, 2024