Sun. Sep 8th, 2024

Month: June 2024

දිවි ගැලවුණු ධීවරයින් දෙදෙනා “වෙළෙඳ නෞකාවක් මගින්” බේරාගෙන – ඉතිරි පිරිස මිය ගිහින්.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් රෝගීවූ ධීවරයින් දෙදෙනා සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.…

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 වසරේ ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්…

අද ප්‍රදේශ කිහිපයකට තද සුළං සමගින් තද වැසි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (29) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම ඌව පළාතෙත්…

සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉහළට.

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වහළය මත සූර්ය පැනල මගින්…

හිරුණිකාට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම්.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන…

මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.

මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා. උපදේශක පුහුණුකරුවා…

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.…

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී…