Wed. Jan 15th, 2025

Month: July 2024

හිරුණිකාගේ ඇප ඉල්ලීමට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව.

බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ…

යුක්තිය අලුත් වෙයි.

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.…

ඇතැම් ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය…

67වන මහලෙන් ඇදවැටී මිය සිසුන් දෙදෙනා ගැන හෙළිවුණු නවතම අනාවරණය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක සිසුවෙකු සහ සිසුවියක් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ…

පියුමිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැනත් විමර්ශන.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.…

ඔෂිනි ලෝක කුසලානයෙන් තෙවැනි ස්ථානයට.

Oshini FIDE U12 බාලිකා ලෝක කුසලානයේ 3 වැනි ස්ථානයට! වයස අවුරුදු 8-12 න් පහළ ලෝක කුසලානයේ මංගල FIDE අද නිමාවට පත්වූයේ WFM දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන වයස අවුරුදු 12 න් පහළ…

පියුමි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබුණා. ඒ ඇය විසින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බව…

තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව…

බස් දෙකක් මුහුණ මුහුණ ගැටීමෙන් 15ක් රෝහලට.

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දංඕවිට සහ වේවැල්දෙණිය අතර අද (1) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් නුවර –…