ජනපති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වෙයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ…

ළිඳකින් හමුවූ සිව්හැවිරිදි දැරියගේ ම#රණයේ සුලමුල හෙළිවෙයි

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. මියගිය දෙව්මි අමායා අවුරුදු 4යි මාස 10ක් වයසැති…

හතරෙන් එකකට ආඝාතය – ජීවිතය නැති කරන්නත් පුළුවන්

ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව 'ආඝාතය වළක්වා ගැනීම' යන්නයි. මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ…

මොළය මිය ගිය එක්දරු පියාගේ වකු­ගඩු දෙක සාර්ථකව ගන්න හම්බන්තොට මහ රෝහල සමත් වෙයි.

මේක මහ­ත්තයා පිරූ දාන පාර­මි­තා­වක් වෙන්න ඇති -බිරිය කියයි මොළය සම්පූ­ර්ණ­යෙන් මිය ගිය පුද්ග­ල­ය­කුගේ නීරෝගි අව­යව තවත් රෝගීන්ට බද්ධ කිරී­මට එම අව­යව ලබා­ගැ­නීමේ සාර්ථක සැත්ක­මක් හම්බ­න්තොට මහ රෝහ­ලේදී ඉකුත්දා (08)…

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක්.

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. තිරිඟු පිටි, සුදු සීනි,…

පොහොර වර්ග 5ක මිල අඩු කරයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල්…

කාලගුණයෙන් රතු නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙ.ව 3.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මක වනු…