මංගල රැළිය අගොස්තු 16 කුරුණෑගලදී. සජිත්ගේ ජයග්රහණය වෙනුවෙන් මැතිවරණ රැළි 100 ක්.
සමගි ජනබලවේගයේ මැතිවරණ ප්රචාරණ කටයුතු නිල වශයෙන් අගොස්තු මස 16 වැනිදා ආරම්භ කරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු මස…