හදිසි අවස්ථාවකදී නිවසේ ගෑස් කාන්දු වීමක් සිදු වුවහොත් ඔබ කළ යුතු දේ.
ඔබ ගෑස් බාවිතයේදී පිළිපැදිය යුතු සියලුම ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කල තිබුනත් ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුද? මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගැනීමක් සිදුවුවහොත්,…