Year: 2024


  • වැලන්ටයින් දවසේ පෙම්වතිය ආවේ නැති නිසා රක්වානේ තරුණයෙක් -දිවි නසා ගනියි.

    ලෝක තරුණ ප්‍රජාවම ප්‍රේමය වෙනුවෙන් වැලන්ටයින් දිනය සැමරූ ඊයේ (14) දින ප්‍රේමය වෙනුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානි කරගත් තරුණ පෙම්වතකු පිළිබඳ පුවතක් රක්වාන පොලිසියෙන් ඊයේ (14) වාර්තා විය. මෙසේ සිය නි‍ෙවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ රක්වාන, ඩෙල්වින්වත්ත “ඒ” කොටසේ පදිංචිව සිටි සත්‍යසීලන් අරවින්ද් ප්‍රසාද් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.…

  • විදුලි ගාස්තුව 25%කින් අඩු කරන්න පුළුවන්.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව සිදුකළ අධ්‍යනයෙන් මේ…

  • අදින් පසු ලංකාවේ මාස 5ක එක්දින නොනගතයක්.

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වනතුරු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර එක්දින තරගයක් නොපැවැත්වීමද විශේෂත්වයකි. තරගාවලියේ පළමු සහ දෙවෙනි තරග ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කළ අතර තරගාවලියේදී…

  • මට ලස්සන ආදර කතාවක් තිබුණා. දැන් ඒක නෑ ඒ නිසා මං දැන් මම ආදරයක් ගැන හිතන්නෙ නෑ.

    මේ දිනවල පුංචි තිරයේ තිරගත වන මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහලින්ම දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්.මේ නිර්මාණයට රංගනයෙන් දායකත්වය දක්වන බහුතරයක් දෙනාට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. විදූ කියන්නේ බොහොම අහිංසක ආදරණීය චරිතයක්. ඒ නිසාම විදූ කියන චරිතය මේ වෙද්දී ජනප්‍රියයි කියන දේ රහසක් නෙවෙයි.ඉතින් මේ විදූ කියන චරිතයට ජීවය දෙන්නේ සුහන්දී උපෙත්මා කියන නවක රංගන…

  • සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ.

    සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.

  • මට මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න තිබුණා මගේ පවුලෙත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවා.

    අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2  හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය හිරුස්ටාර් හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ සංගීතයට ඇලුම් කරන ආදරණීය ගායිකාවක් විදිහට. අද වෙද්දි පුංචි තිරයේ නිම වෙන ටෙලි නිර්මාණ බොහොමයකට ඇය පසුබිම් ගීත ගායනයෙන් දායකත්වය දක්වලා තියෙනවා. මෙවැනි ඇය ටෙලිනාට ගීත විතරක්ම හත්සීයකට එහා ගායනා කරලා තියෙනවා.ඇය සඳහන්…

  • මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.

    මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර බවයි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් පවතිනු ඇත. මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටි. ඊට අමතරව…

  • මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.

    මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර බවයි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් පවතිනු ඇත. මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටි. ඊට අමතරව…

  • එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට හේතුව හෙළිකරයි.

    එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම පැවසීය. මේ වන විට සීග්‍රයෙන් අති විශාල ආකාරයට ඉහළ දමා ඇති එළවලු බිජ මිල පහත හෙලා බීජ මාෆියාව මර්ධනය කොට රටට ගැලපෙන දේශීය බිජ හඳුන්වා දීම සිදු නොකළහොත් ඉදිරියේ දී බරපතල ප්‍රශ්නවලට මෙරට ජනතාව මුහුණ…

  • ඊශ්‍රායලය අධි තාක්ෂණික යුධ භාණ්ඩයක් එළියට

    ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුධ මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලී යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායලය විසින් භාවිතා කරන දියුණු අවි ආයුධ රැසක් පිළිබදව විස්තර අපි ඔබ වෙත රැගෙන ආවා. නමුත් අද විඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කරන ලද…