Year: 2024
- 
    
ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි.
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි. ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර…
 - 
    
ජයග්‍රහණයකින් අවසානය සනිටුහන් කළ ශ්‍රී ලංකාව.
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වුණු ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී…

පොසොන් පින්කම සඳහා “පිඬුසිඟා වඩින” ගිහි කළ රූ රැජින.
මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළ බව වාර්තා වනවා. මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් මෙලෙස පිඩු සිඟා වැඩීම සිදුකර තිබුණා. මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි…
 - 
    
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ලොව ඉදිරියේ හෑල්ලුවට පත් වෙද්දි කෙල්ලන් නම්බුව රකියි. ශ්‍රී ලංකාවට පහසු ජයක්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවැති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුනේ හම්බන්තොට ක්‍රීඩාංගනයේදියි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි…

අපිට බැරිවුණා.. අනේ.. සමාවෙන්න.. අපි ඊලඟ එකවත් හොඳට ගහලා එන්නම්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් පසුවන බවයි. වැඩිදුරටත් ඔහු අදහස් දක්වමින් පවසන්නේ කණ්ඩායමේ පිතිකරණය සම්පූර්නයෙන් අසාර්ථක වුවත් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉතාමත්…
 - 
    
රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය. රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ
 - 
    
මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.
අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻 කැරට් රු. 480.00 බෝංචි රු. 700.00 බීට් රු. 680.00 ලික්ස් රු. 700.00 ගෝවා රු. 320.00 තක්කාලි රු. 600.00 අමු මිරිස් රු. 400.00 මාලු මිරිස් රු. 600.00 වම්බටු රු. 600.00 වට්ටක්කා රු. 200.00 බන්ඩක්කා රු. 240.00 පතෝල රු. 320.00 රාබු රු. 280.00 වැටකොළු රු.…