Year: 2024

  • ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – සජිත් සමග එක්වී ඇත්තේ නිදහස් පක්ෂයේ අයෙක්.

    සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වූ පුවත අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ පැවති ජන හමුවක දී කරුණු අනාවරණය කළා. ජනතා විමුක්ති පෙරමුණේ…

  • ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි පුංචි දෝනිගේ පලමු උපන්දිනය ජයටම සමරපු හැටි.

    ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ දන්නවා. ඇය ආදරණිය මවක් සුරතල් සිගිති දියණියක් ඇයට සිටිනවා. චුටි දෝනිගේ පළමු උපන්දිනය කලාතරු පිරිවරාගෙන සමරා තිබුනේ මෙලෙසින්.

  • මෙවර කුණාටු වඩාත් ප්‍රචණ්ඩකාරී වෙයි

    මෙවර අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බවට අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය පුරෝකතනය කරයි. කාලගුණ විපර්යාස ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙයි. අත්ලාන්තික් සුළි කුණාටු සමය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ජූනි පළමු සතියේ දී ය. බලධාරීන් පුරෝකතනය කරන්නේ මෙවර කුණාටු සමයේදී කුණාටු 25කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවිය හැකි බවය. ඒ…

  • මිලිමීටර් 350කට අධික වර්ෂාවක්.

    ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මේ බව පැවසීය.  “කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව…

  • මාධවී සහ කසුන්ගේ ප්‍රේමනීය going away shoot එක

    මාධවී ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. අපේ රටේ සිටි දක්ෂ කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනිගේ ලොකු දුව ඇය තමයි. තෙවන වරටත් ඇය පසුගියදා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. ඒ දෙන්නගේ going away shoot එක පහත විඩියෝවෙන් නරඹන්න.

  • දොම්පේ කුඹුරකින් මළ සිරුරු දෙකක් හමුවේ.

    දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසනවා. පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි. සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ…

  • ඉරාන ජනාධිපතිගේ අනතුර ගැන විමර්ශන වාර්තාව මෙන්න.

    ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්වුණා. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි. හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න…