Year: 2024
-
කාන්තාවක් විසින් නිර්මාණය කළ අඩි 40ක තොරණ
ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක්. දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා. භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් ඇය නිර්මාණය කර ඇති අතර ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ තොරණ මෙයයි. තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ…

විදුලිය බිල අඩු කිරීම ජුලි මාසයේදී.
විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් හාමතේ.
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා. ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා…
-
සජිත් – අනුර විවාදය පැවැත්වෙන දවස නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි. “අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය…
-
යුද්ධ හමුදාව අඩු කරන්න සුදානම්.
2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයිනවා. ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි. “යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ…
-
ලොව ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට යන්න හදන ලංකාවේ ලොකුම තොරණ.
පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා. ඒ ලොව ලොකුම තොරණ ලෙසයි. එමෙන්ම පසුගිය 2023 වසරේදී එය ශ්‍රී ලංකාවේ විශාලම තොරණ ලෙසද අභිශේක ගනු ලැබුවා. පුවක් කොට යොදා ගනිමින් දැනට ඉදිකෙරෙමින් බවති මෙම තොරණ සඳහා…

ඉන්දියාව Semi Final ගහන ක්‍රීඩාංගණයත් තීරණය කරලා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්‍රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තාවන්ට අනුව ඉන්දියාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නේ නම්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ගයානාහි ජුනි 27වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයයි. මෙවැනි…