Year: 2024
-
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට පිටත්වේ – යන්න පෙර ජනපති හමුවේ.
ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14)…

බයික් එකෙන් හඳට යන්න ගිය පිරිසට ලැබුණු දඬුවම.
නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එහිදී අධිකරණය විසින් සැකකාර යතුරුපැදිකරුවන් 15 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර මාස 6ක කාලයකට අත්හිටුවීමට ද නියෝග කර ඇති බවය. එම යතුරුපැදිකරුවන්ට බම්බලපිටිය ගාලුපාර හා ඩුප්ලිකේෂන් පාර…
-
“ගෝඨාගේ ජීවිතය බේරගත්තේ මමයි..” මාලදිවයින හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්.
2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරාගැනීමට තමන් කටයුතු කළ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මෙරට පළ වන ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 2022 වසරේ පැවැති ආණ්ඩු විරෝධී සමයේ විරෝධතාකරුවන් විසින් ජනාධිපතිවරයා මරා දැමීමට අවස්ථාවක් තිබූ බවයි හෙතෙම හෙළිදරව් කළේ. ශ්‍රී…
-
බොරු කරන්නේ නැතුව රුපියල්1700 අවම වැටුප කරන්න. කම්කරුවන් වෙනුවෙන් විජිත හේරත් හඬ නගයි.
වතු කමකරුවන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ රුපියල් 1700 ක් වන දිනක වැටුප, සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට නොලැබෙන බවත් , එය එම ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් පා.ම. විජිත හේරත් පවසනවා. රුපියල් 1700 ක් ලෙස දක්වා ඇති වතු කමකරුවන්ගේ දිනක වැටුප රුපියල් 1350 ක් බවත් ඉතිරිය වෙනත් දීමනා යටතේ ලැබෙන රුපියල් 350…
-
නෙළුම් කුළුණෙන් බිමට පැන රෝහලට ගෙන ගිය විදේශිකයා.
කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශයෙක් කීය.තිබෙනවා. මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇතැයි පැවසෙනවා. ඔහුගේ තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ.
-
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් තවත් දහයක්.
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වනවා. විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් සඳහන් කරනවා. මේ…

අවමංගල නිවසක ලයිට් දමන්න ගොස් හතරකට විදුලි සැර වැදිලා.
නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක් තිබූ මාර්ගයට ආලෝකය ලබා දීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදුලි බල්බ සවිකිරීමට යොදා ගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක…
-
අවසන් ගමන් ගිය කුලියාපිටියේ තරුණයාගේ පෙම්වතිය සියල්ල හෙළිකරයි.
අපරාධ රැල්ල දිනෙන් දින ඉහල යනවා. පසුගියදා කුලියාපිටියේ තරුණයාගේ ඝාතනය නිසා මුළු රටම කම්පනයට පත්වුනා. මෙම සිදුවීමේ ආදාළ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඇය සිදුවූ සියල්ල හෙළිකර තිබෙනවා. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.