Year: 2024
-
ගුවන්තොටුපොලෙන් මතු වූ කෝටි 2ක් වටිනා කුෂ්.
රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.. අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම්…
-
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කත් රහස් පොලිස් අත්අඩංගුවට.
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කත් රහස් පොලිස් අත්අඩංගුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින්…

අරගල ප්‍ර-හාරයට එල්ල වී වසර 2යි.
‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් නිසාවෙනි. ගාලු මුවදොරින් ආරම්භ වූ එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් රටපුරා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගත නොවූ අතර පාර්ලිමේන්තු…
-
එල්පී ගෑස් භාවිතා කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ආරක්ෂිත වාසි.
ඈත අතීතයේ පටන්ම බහුතරයක් ගෘහණියන් ආහාර පිසීම සඳහා භාවිතා කරේ දර.නමුත් අද වන විට ලෝකය පුරාම ඉන්ධන ලෙස භාවිතා කෙරූ දර ,භූමිතල් ගල් අඟුරු වැනි ශක්ති ප්‍රභවයන් නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතුවෙන බවට අනාවරණය වී ඇත.නමුත් එල්පී ගෑස් භාවිතා කිරීමේදී ඒවා වඩා සෞඛ්‍ය ආරක්ෂිත ශක්ති ප්‍රභවයක් වන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.ඒ පිළිබඳව කරුණු…

අදියර 04ක් ඔස්සේ වාහන ආනයනය කරන්න සූදානම්..?
විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්…
-
පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන්වූ කුලියාපිටියේ තරුණයා දින 15කට පසු හමුවූ තැන.
අපරාධ ගැන එන්න එන්නම අපට අසන්නට ලැබීම කනගාටුදායක තත්වයකි. මේ දිනවල මුළු රටම කම්පා කල සිදුවීමක් වුයේ කුලියාපිටියේ පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ පෙම්වතාගේ සිදුවීමයි. ඔහු අද දින 15කට පසු හමුවන්නේ කිසිවෙකු නොසිතු ලෙසින්ය. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

බාස්මතී අලුත් වෙයි.
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත් සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා…