Year: 2024

  • බාස්මතී අලුත් වෙයි.

    බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත් සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා…

  • ලොකු ලුණු කිලෝව රුපියල් 100ටත් විකුණන්න බැරි වෙයි.

    ඉන්දියාවෙන් ලොකු ලූනු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ලූනු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිති. පසුගිය දිනවල චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ලූනු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි බවද ඔවුන් පවසති. නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද…

  • ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි.

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

  • දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.

    සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහො‍ෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා මරා දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කර තිබෙනවා. තරුණයාගේ මළ සිරුර ඊයේ…

  • ලෝක කුසලානයට ත්‍රස්තවාදී තර්ජන.

    ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර‍යක් එල්ලවීමට ඉඩ ඇති බවට මේවන විට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු පකිස්ථානය පදනම් කරගත් IS හිතවාදීන් විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල කර…

  • ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් තරගයත් ජය ගනී.

    අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක්…