Year: 2024

  • හොර රහසේම දිග ගිය සංගීත් සහ දිනිතිගේ මංගල චායාරූප

    මුළු රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය කලාතරු දෙකක් තමයි සංගීත සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. සිංගප්පුරුවේදී ඉතාමත් ලස්සන මංගල චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා. ඒ ලස්සන wedding shoot එක බලන්න පහත වීඩියෝව නරඹන්න.

  • මැයි 20ට කළින් විවාදෙට දිනයක් දෙන්න – අනුරගෙන් සජිත්ට අභියෝගයක්.

    සජබය විසින් යෝජනාකළ විවාදයට තමන් සූදානම් වුවත්, ඔවුන් තවමත් ඊට දිනයක් නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් අද පැවසුවා. ඔහු පවසන්නේ ශිෂ්‍යත්ව ළමයි එකතු කරගෙන විවාදෙට බය නැහැ යැයි නොකියා මැයි 20ට කළින් දිනයක් තීරණය කර දැනුම් දෙන ලෙසයි. තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “සතුරාගේ ඇඬියාව,…

  • කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

    අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්…

  • බොරු කියා අස්වැසුම ගත් අය සොයා විශේෂ වැඩපිළිවෙලක්.

    අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ. ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ අසත්‍ය…

  • ජනපතිගේ මැයි දින පණිවුඩය.

    ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවයි. සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති…

  • පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!

    කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැයි දිනයට සූදානම්වීම හේතුවෙන් අද (30දා) දිනයේදී කොළඹ නගරයේ ස්ථාන රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි. හෙට විශේෂ…

  • කොළඹ මැයි රැළි 14යි, UNP රැළියට ඉන්දියාවෙනුත්.

    138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (මැයි 01) දිනයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දිවයින පුරා මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පමණක් රැළි 14ක් පැවැත්වෙන අතර, එහි සියලුම ප්‍රධාන පක්ෂ නියෝජනය කරන රැළි සියල්ලද ඇතුළත්. ඉන් එක්සත් ජාතික පක්ෂයේ රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පැවැත්වෙන අතර, ඔවුන්ගේ…

  • ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක් ලෙසයි. මේ අතර…