Year: 2024
-
මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා.
ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද…
-
පාසලේ ප්‍රේමය දරුණු වේ – මුල්ලේරියාවේ 15ක් රිමාන්ඩ්.
පෙම් සබඳතාවයක් මුල් කරගනිමින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙක් සහ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. මුල්ලේරියාව ප්‍රදේශයේ පාසැලක නවය ශ්‍රෙණියේ සිසුවියක් සමඟ 10 වන ශ්‍රෙණියේ සිසුවෙක් කලක සිට ප්‍රේම සබඳතාවක්…
-
වසර 26කට පසුව ලැබුන නඩු තීන්දුව.
කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුද දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙනවිත් යම්කිසි සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ එකී මිනී මැරීමේ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන්ව සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකු අතරින් විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනකු එකී…
-
මේ දිස්ත්‍රික්කවල ඔබත් ඉන්නවානම් අද සැළකිලිමත් වෙන්න.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ උතුරු, උතුරු මැද, සබරගමුව, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස ඉහළ යනු ඇති බවයි. මෙහිදි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම,…
-
මිස්ටර් බීන් ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කතාව.
මුළු ලොවම හිනස්සන විකට රජු මිස්ටර් බීන් ඔහු ගැන හැමෝම දන්නවා. ඔහුගේ සැබෑ නම රෝවන් ඇට්කින්සන් ඔහුගේ ජිවිතයේ සාර්ථකත්වයේ කතාව බෝධෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහුගේ ජිවිතේ සාර්ථක කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
දකුණු ආසියාවේ මිල අධිකම හෝටල් ගාස්තුව ලංකාවේ.
පැවති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටුණු සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දී නොමැති බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු ඉහළ යාම වැනි සාධක මීට බලපා ඇති බවයි. මෙම වාරය උදාවීමත් සමග මෙතරම් සාර්ථක වාරයක් බලාපොරොත්තු නොවුන බවත් මෙම තත්ත්වයට මුහුණ…
-
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට සුබම සුබ පණිවිඩයක්.
දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කළා.…
-
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට සුබම සුබ පණිවිඩයක්.
දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කළා.…
