Year: 2024

  • චන්ද්‍රසිරි බණ්ඩාරයන් ජීවන ගමනින් සමුගනී.

    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 63 වැනි වියෙහි පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

  • අගහිඟකම් හේතුවෙන් විසිපන් ලක්ෂ හැටපන් දහසක් වසර තුනට රට ගිහින්.

    ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා. මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී…

  • දියතලාව අනතුර සිසුවූ හැටි හෙළිවේ.

    දියතලාව,ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දී අනතුර සිදුව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක්නරඹන්නන් දෙසට පෙරළී යාමෙන් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් වු අය අතර වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මිත්තණිය හා මිණිපිරිය ද වනබව හඳුනාගෙන තිබෙනවා. ෆොක්ස්හිල් ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටිනවා. ධාවනය…

  • කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට, වතු ජනතාවටත් සුභ බලාපොරොත්තුවක්.

    ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බදුල්ලේදී අද (21දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා. මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “වතුකරයේ ජනතාවගේ ජීවන…

  • ඇගට අමාරු මට්ටමකට අද උෂ්ණත්වය වැඩි වෙයි.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ…

  • දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට.

    දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර…

  • ෆොක්ස් හිල් මෝටර් රථ තරගාවලියේ අනතුරින් 5 දෙනෙක් මියයයි. 21ක් තුවාල.

    දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවත් සඳහන්. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

  • බදු අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය.

    2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. ඒ, එම අංකය අංකය ලබා ගැනීමට මහජනතාවට යම් කාලයක් අවශ්‍ය බව රජයට අවබෝධ වී තිබීම හේතුවෙන්. ඒ අනුව අයදුම් කළ අය සඳහා අංක නිකුත් කරන බව සඳහන්. මීට පෙර බදු අංකය සඳහා අප්‍රේල් මස…