Year: 2024
-
සතිඅන්තයේ නිවසින් පිටතට යන ඔබ මේ ගැනත් සිතන්න.
දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.
-
කාන්තාවන් තරබාරු වීමට තරඟ කරන අරුම පුදුම ගම්මානය
ෆුකෙට් හි තරබාරු ගම්මානය මෙහි කාන්තාවන් අධික බරින් යුක්ත වීම අලංකාර ලෙස සලකනු ලැබේ.මෙම ගම්මානය සුවිශේෂී වෙනවා මෙම ගම්මානයේ මේදය යනු සුන්දරත්වය’ යන හැඟීමයි.මෙම සාම්ප්‍රදායික නොවන ගම්මානයේ, රූපලාවණ්‍ය පරිමාණය කිලෝග්‍රෑම් 90 ට වඩා බර කාන්තාවන් දෙසට නැඹුරු වේ. පුදුමයට කරුණක් නම්, සිහින් කාන්තාවන්ට සහකරුවෙකු සුරක්ෂිත කිරීම අභියෝගාත්මක ය. මෙහි පිරිමින්ගේ අවසාන සිහිනය වන්නේ කිලෝග්‍රෑම් 90…
-
කාලගුණයේ එකවරම වෙනස් වීමක්. අද පස්වරුවේ අවධානයෙන් ඉන්න.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර, බස්නාහිර, සබරගමුව…

පාතාලය මඬින්න විශේෂ යතුරුපැදි බළකායක්.
පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ලබන සතියේ සිට මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය. ‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇත. වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක…
-
ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා විය. පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද…