Year: 2024

  • හිරුණිකාට අධිකරණයට අපහාස කළ බවට චෝදනා.

    කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය ඊයේ (17) නොතීසි නිකුත් කළා. ඌව පළාත් ආණ්ඩුකාර එම්.…

  • රංගන වෙනුවට මුෂ්ටාක්ට අවස්ථාව.

    පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 53 හැවිරිදි මුෂ්ටාක් අහමඩ් මේ මස අගභාගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායමට එක්වනු ඇතැයි ද වාර්තාවනවා. මුෂ්ටාක් අහමඩ් බංග්ලාදේශ පිලේ දඟ පන්දු…

  • ශ්‍රී ලංකා තැපෑලෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්.

    දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින…

  • හිරුණිකාට නොතීසි.

    මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි. 

  • අවුරුදු ගීතය විකෘති කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය.

    අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘සූර්ය මංගල්‍යය’ නමැති ගීතය, සැකකරු විසින් මෙලෙස විකෘති කර පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුණා. ඒ…

  • හිරගෙදර ඉන්න කෙහෙළිය නිල වාහන දීලත් නෑ ..නිල නිවස දීලත් නෑ.

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වනවා. එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී තිබූ නිල නිවසද තවමත් භාරදී නොමැති බවයි එම වාර්තා මගින් පැවසුනේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමතිවරයාව බැලීමට ඔහුගේ…

  • තෙවරප්පෙරුමට වැදුණේ විදුලි සැර ද අකුණු සැර ද – නිසි පිළිතුරක් තවම නෑ.

    හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවටද කරුණු අනාවරණය වී තිබුණා. ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග…

  • ලෝකයේ සුපිරිම අන්නාසි ලංකාවටත් එන ලකුණු.

    ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට…