Year: 2024
-
හෙට මුහුදු ප්‍රදේශ වල ජනතාව අවධානයෙන්
හෙට, එනම් 11 වන දින කාලගුණයේ යම් වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා..ඔවුන් කල විශේෂ දැනුම් දීම මෙන්න..
-
පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්.
මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර 24වන දින ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන අදියර 17වන බදාද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා
-
නිදහස් පක්ෂයේ ගේට්ටුවට ඉබි යතුරු දෙකක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වය විසින් ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පැමිණ ඊයේ (09) තවත් ඉබි යතුරක් දැමීමට කටයුතු කළා. ඒ අනුව මෙම පාර්ශ්ව දෙකම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ…

එංගලන්තයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ලංකාවේ පුංචි කෙල්ල.
වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත්වුණා. මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම කාගේත් වැඩි අවධානයට ලක්වුණා. ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී…
-
අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට සමාව.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනපති අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළට.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම, රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද.
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ අද (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ…